CineVerse Lk
Review
Views:
...
Release Year: 2026
Genre: Romance,Com edy,Drama
Creator: Madhan
Cast: Abishan Jeevinth, Anaswara Rajan
"සමහර අලුත් ආදර කතා පටන් ගන්නේ... පරණ ආදර කතා ඉවර කරාට පස්සේ!" ❤️✨
විවාහ යෝජනා මඟහරිමින් ඉන්න 'සත්‍යා'ට, අන්තිමේදී තමන්ගේ සහෝදරියගේ බලකිරීම මත එක යුවතියක්ව මුණගැහෙන්න යන්න (Blind date එකකට) සිද්ධ වෙනවා. එතනදී ඔහුට මුණගැහෙන 'මොනිෂා' එක්ක කතා කරද්දී තමයි දෙන්නටම තේරෙන්නේ, මේ දෙන්නා ඉස්සර ගියේ එකම ඉස්කෝලෙට කියලා.
කතාබහ කරගෙන යද්දී මේ දෙන්නටම තේරෙනවා, පාසල් කාලයේදී එයාලා ආදරය කරපු, හැබැයි කියාගන්න බැරිවුණු පරණ ආදර කතා දෙකක් (Crushes) තාමත් හිතේ කොනක හැංගිලා තියෙනවා කියලා. ඉතින් අලුත් ආදර කතාවක් පටන් ගන්න කලින්, තමන්ගේ ඒ පරණ ආදරවන්තයින්ව හොයාගෙන ගිහින් ඒ නොකියපු ආදරය ගැන කියලා චිත්තවේගීය නිමාවක් ලබාගන්න මේ දෙන්නා අපූරු ගමනක් ආරම්භ කරනවා.(චිත්තවේගීය නිමාව / Emotional Closure - අතීතයේ සිදුවූ යම්කිසි නොවිසඳුණු සිදුවීමක් හෝ හැඟීමක් මානසිකව අවසන් කර, සිතට සහනයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය)
අතීතකාමය (Nostalgia) සහ සුන්දර ආදරය කැටිවුණු, අදම (මාර්තු 06) Netflix හරහා නිකුත් වුණු මේ ලස්සන දමිළ සිනමා සිත්තම දැන් CineVerse එකෙන් සිංහල උපසිරැසි සමඟම අත්විඳින්න! 💛
Romance
Comedy
Drama
Sinhala Subtitle
Upload : Anupama
⚠️ Data Warning
HD Quality Video (720p).
Data Usage: ~1.1GB.
Data Usage: ~1.1GB.
📥 720p HD Qulity : ~1.1GB
Choose how you want to download:
GENERATING LINK...
Please wait, download will start automatically.
(Links වැඩ නැතිනම් අපට දන්වන්න)
Comments 📨