REQUEST ZONE
ඔබට අවශ්‍ය ෆිල්ම් එක හෝ කතාමාලාව අපේ සයිට් එකේ නැද්ද?
කිසිම අවුලක් නෑ, පහත ෆෝම් එක පුරවලා අපිට කියන්න. අපි ඒක ඉක්මනින්ම ඔයාට දෙනවා!
කරුණාකර ඉල්ලීමක් කිරීමට පෙර වෙබ් අඩවියේ ඉහළ ඇති Search Bar එක භාවිතා කර, එය දැනටමත් අප ලබා දී ඇත්දැයි සොයා බලන්න.
ඉල්ලීම් කළ යුතු ආකාරය (Rules)
ඔයා ඉල්ලන ෆිල්ම් එකේ හෝ සීරීස් එකේ ඉංග්‍රීසි නම අකුරක් නෑර නිවැරදිව ටයිප් කරන්න.
එකම නම තියෙන ෆිල්ම් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා රිලීස් වුණු අවුරුද්ද අනිවාර්යයෙන්ම දාන්න.
ඔයා ඉල්ලන්නේ TV Series එකක් නම්, එහි Season Number එක අනිවාර්යයෙන්ම සදහන් කරන්න.
📝 නිවැරදිව පුරවන විදිය (Examples)
පහත උදාහරණ බලා ඔයාගේ කැටගරියට අදාලව ෆෝම් එක පුරවන්න.
Category: Movie
Title: Deadpool & Wolverine
Year: 2024
Category: Series
Title: Stranger Things
Season: 4
Year: 2022
පහළින් Request කරන්න