CineVerse Lk
Review
Views:
...
Release Year: 2016
Genre: Mystery,Comedy,Family,Adventure
Creator: Jared Bush
Voice: Ginnifer Goodwin, Jason Bateman, Ke Huy Quan
"පරිපූර්ණ නගරයක හැංගුණු... දරුණුම අබිරහස." 🐰🦊
විලෝපිකයෝ සහ අහිංසකයෝ සාමයෙන් එකට ජීවත් වන අපූරු නගරයක්. එහි සිදුවන අතුරුදහන්වීම් මාලාවක් ගැන හොයන්න, පුංචි හාවියක් (Judy) සහ කපටි නරියෙක් (Nick) එකතු වෙලා කරන සුපිරි රහස් පරීක්ෂණයක් මේ චිත්‍රපටයෙන් දිග හැරේ.
විලෝපික සතුන් එක පාරටම දරුණු වන හේතුව සොයා යන ඔවුන්ට, නගරයට පිටින් ඇති රහසිගත ලැබ් එකක් හමුවෙයි. එහිදී අහිංසක සතුන්ට බලෙන් බෙහෙත් විදලා ඔවුන්ව 'Savage' කරන බවත්, ඒ පිටුපස ඉන්න මහ මොළකරු නගරාධිපතිවරයා ඇතුළු ඉහළම බලධාරීන් බවත් එළිවන මොහොත සම්පූර්ණ කතාවම කුතුහලයේ උපරිමයකට ගෙන යයි.
ලොකු පොඩි කාටත් එක වගේ රසවිඳින්න පුළුවන්, සම්මානනීය ඇනිමේෂන් මාස්ටර්පීස් එකක්.
CineGenie ගෙන් Zootopia 2025 එකේ Hard Deep Full Recap එක ඉල්ල ගන්න Search : Zootopia 2025
Family
comedy
Adventure
crime
Sinhala Subtitle
Upload : Anupama
Telegram
Direct Link ගන්න ලේසිම තැන 🔥
WhatsApp
ෆිල්ම් ආපු ගමන් දැනගන්න 🔔
Facebook
අපේ සෙට් එකට එකතු වෙන්න ❤️
⚠️ Data Warning
HD Quality Video (720p).
Data Usage: ~1GB.
Data Usage: ~1GB.
📥 720p HD Qulity : ~1GB
Choose how you want to download:
GENERATING LINK...
Please wait, download will start automatically.
(Links වැඩ නැතිනම් අපට දන්වන්න)
Comments 📨