The Wrecking Crew (2026)
Action• Crime • 2h 05Min • English
Play Trailer
6.9/10 IMDb
[watchlist]
CineVerse Lk Review
Views: ...

Release Year: 2026
Genre: Mystery,Crime,Comedy,Action
Creator: Ángel Manuel Soto
Cast: Jason Momoa, Dave Bautista, Temuera Morrison

"නීතිය රකින එකායි, නීතිය කඩන එකායි එකම මිෂන් එකක!" 🏙️✈️
නීතිය අකුරටම රකින පොලිස් නිලධාරියෙක් සහ කිසිදු නීතියක් අදාළ නැති කුලී හේවායෙක් යන දෙදෙනාගේ සුසංයෝගයකි. Jason Momoa සහ Dave Bautista එකම මෙහෙයුමකට එකතු වුණාම සිදුවන විනාශය ගැන අමුතුවෙන් කිව යුතු නැත.
සතුරන් විසින් ගොඩනැගිල්ලක් වට කර, පතොරම්ද අවසන් වී පණ බේරාගැනීමට වෙනත් කිසිදු විකල්පයක් නැති මොහොතක, මොමෝගේ සැලසුම වන්නේ තට්ටු 50ක් උඩින් පහළට පැනීමයි. කිසිම ආරක්ෂක උපකරණයක් නැතුව අහසට පැන, හෙලිකොප්ටරයක එල්ලීගෙන ඔවුන් කරන ඒ පිස්සු සටන ඇක්ෂන් ඉතිහාසයේ දකින දරුණුම සහ විනෝදජනකම ජවනිකාවක් බව නිසැකය.
බඩ පැලෙන්න හිනා වෙන ගමන් පට්ටම Action ටිකක් බලන්න ආස අයට, මේක උපරිමයි.

CineGenie ගෙන් The Wrecking Crew 2026 එකේ Hard Deep Full Recap එක ඉල්ල ගන්න Search : The Wrecking Crew 2026

Action Mystery Comedy crime Sinhala Subtitle Upload : Anupama
.

GENERATING LINK...

Please wait, download will start automatically.

⚠️ Report Broken Link - Click This
(Links වැඩ නැතිනම් අපට දන්වන්න)
Comments 📨