Tere Ishk Mein (2025)
Romantic • Crime • 2h 46Min • Hindi
Play Trailer
5.7/10 IMDb
[watchlist]
CineVerse Lk Review
Views: ...

Release Year: 2025
Genre: Romance,Drama,Action
Creator: Anand L. Rai
Cast: Dhanush, Kriti Sanon

"සමහර ආදර කතා ලියවෙන්නේ ලේ වලින්... සහ ගින්දරෙන්." 🔥💔
Raanjhanaa හි කුන්දන්ගේ ඒ පිස්සු ආදරය මතකද? අවුරුදු ගණනකට පසු Anand L. Rai සහ ධනුෂ් නැවත එකතු වී ගෙන එන මේ කතාව ද, ආදරය වෙනුවෙන් තමන්වම විනාශ කරගන්නා මිනිසෙකුගේ හදවත කීරි ගැසෙන අත්දැකීමකි.
AR Rahman ගේ සංගීතයෙන් හැඩවන මේ ප්‍රේම වෘතාන්තයේ අවසානය කිසිවෙකුත් බලාපොරොත්තු නොවන එකකි. ඇයව බේරාගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය තමන්ගේම ජීවිතය බව දැන දැනත්, අවසාන මොහොතේ අතේ පෙට්‍රල් බෝම්බයක් තබාගෙන ඇස් වලින් කඳුළු ගලා යද්දී ධනුෂ් ගන්නා ඒ තීරණය මුළු ප්‍රේක්ෂකාගාරයම නිහඬ කරනු ඇත.
හදවතටම වදින, ඇස් වලට කඳුළු ගේන ආදර කතාවක් හොයන අයට, මේක අමතක නොවන අත්දැකීමක් වෙයි.

CineGenie ගෙන් Tere Ishk Mein 2025 එකේ Hard Deep Full Recap එක ඉල්ල ගන්න Search : Tere Ishk Mein 2025

Romance Drama Hindi Action Sinhala Subtitle Upload : Anupama
.

GENERATING LINK...

Please wait, download will start automatically.

⚠️ Report Broken Link - Click This
(Links වැඩ නැතිනම් අපට දන්වන්න)
Comments 📨